• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් වල නව මිල මෙන්න

11 December 2025
in දේශීය, පුවත්
සහල් වල නව මිල මෙන්න
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සහල් ඉල්ලුමේ සම්භාවිත සියයට 5%ක් සැපයූ පොළොන්නරුව–ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපය ගංවතුරින් යටවීම නිසා සහල් නිෂ්පාදනය තාවකාලිකව නතර වී තිබෙනවා.
 
එ් හේතුවෙන් වෙළෙඳපොළේ සහල් මිල කිලෝ එකක් රු. 2–3කින් ඉහළ ගොස් තිබෙන බවයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ.
 
ගංවතුරට හසුවූ මෝල් තුළ රුපියල් බිලියන 1 ක පමණ වටිනා වී ගබඩා කර තිබූ අතර, මධ්‍ය පරිමාණ වී මෝල්වලින් පමණක් දිනකට කිලෝග්‍රෑම් ලක්ෂ 3ක සහල් වෙළෙඳපොළට ලබා දී තිබුණ ද, ගංවතුරෙන් පසු මෙම තොග සියයට 70ක් ඉවත් කිරීමට සිදු වී ඇති බවත්, ඒවායේ කොටසක් කුකුළු හා ඌරු ආහාර ලෙස නිකුත් කර තිබෙන බවත් ඔහු පැවසීය. මෝල් කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩි 12ක උසට ජලයෙන් ආවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
 
සභාපතිවරයා පැවසුවේ විශාල වශයෙන් විනාශයට ලක්ව ඇත්තේ නාඩු වී බවයි.
‍
මෝල්වල යන්ත්‍රෝපකරණ, බොයිලේරු, ජෙනරේටර් සහ විදුලි පද්ධති සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති අතර, ඒවා පිරිසිදු කර නැවත භාවිත කිරීම සම්බන්ධව දැඩි ගැටලුකාරී තත්වයක පවතින බවද සභාපතිවරයා සඳහන් කර සිටියා.
 
අපනයන තත්වයේ සහල් නිෂ්පාදන කළ තවත් මෝලක් ද සම්පූර්ණයෙන්ම ගංවතුරින් යට වී ඇති බවත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දත්ත අනුව, ගල්ලෑල්ල කලාපයේ වී මෝල් හතක් පමණට දැඩි හානි සිදුව ඇති බවත් ඔහු පැවසුවා.
Post Views: 11
Previous Post

බිත්තර මිල ගැන නිවේදනයක්

Next Post

බදුල්ලේ නායයෑම් අවදානමක් – පුද්ගලයින් 806ක් ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ලේ නායයෑම් අවදානමක් –  පුද්ගලයින් 806ක් ඉවතට

බදුල්ලේ නායයෑම් අවදානමක් - පුද්ගලයින් 806ක් ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ  සෙල්ලම් නොකරනු

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

3 February 2026
චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

3 February 2026
පාකිස්ථානයෙන්  උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන්  මෙරටට

පාකිස්ථානයෙන් උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන් මෙරටට

3 February 2026
නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ  සෙල්ලම් නොකරනු

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

3 February 2026
චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved