• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

12 December 2025
in දේශීය, පුවත්
සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර ශ්‍රී පාද වන්දනාවේදී එක් පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිරිපා බැතිමතුන්ට පවසා තිබෙනවා.
 
දිට්වා සුළි කුණාටුවෙන් හටගත් ආපදා තත්ත්වය හා හැටන් පිවිසුම් මාර්ගයේ මහගිරිදඹේ සිරිපා මළුව ආසන්නයේ ඇති වූ කසළ කන්ද නාය යාම හේතුවෙන්, පස් හා ගල් කොටස් සමග එම ස්ථානයේ අත්වැටටත් සුළු හානි සිදුව ඇති බවත්, එබැවින් එම මාර්ගය තවදුරටත් අවදානම් පවතින බවත් බලධාරීන් සඳහන් කර සිටිනවා.
 
ඒ අනුව හැටන් මාර්ගය භාවිතය අවම කර, රත්නපුර සිරිපාගම සහ කුරුවිට එරත්න මාර්ගයන් හරහා වන්දනා කිරීමටයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර මහතා ඉල්ලා සිටින්නේ.‍
 
සිරිපා මළුව ආසන්නයේ කොටසක් මීටර් 600ක පමණ දුරක් නාය යාමෙන් එම ප්‍රදේශයටද යම් අවදානමක් මතුව ඇතත් සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට හා එම මාර්ගවලට ඉන් අවදානමක් නැති බවද ඒ මහතා පවසනවා.
 
යම් අවදානමක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.
Post Views: 5
Previous Post

තවමත් රතු නිවේදන නිකුත් කරන අනතුරු ඇගවිමේ ප්‍රදේශ

Next Post

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

Editor TTV News

Editor TTV News

Next Post
සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

12 December 2025
සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

12 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved