• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න

19 December 2025
in දේශීය, පුවත්
වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
 
නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමකට ලක්ව තිබෙනවා.
 
මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී තිබෙනවා.
 
තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නැහැ.
 
කෙසේ වෙතත් අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසා සිටින්නේ.
 
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, මේ දිනවල ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මධ්‍යම පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවය.
Post Views: 2
Previous Post

උඩදුම්බර නායයෑම් කිහිපයක්

Next Post

උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

19 December 2025
වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න

වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න

19 December 2025

Recent News

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

උඩරට එළවලු පරදා පහත රට එළවලු ඉහළ යයි

19 December 2025
වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න

වලපනේ මාර්ගය නායයෑමක් අවධානයෙන් ඉන්න

19 December 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

ග්‍රීන් කාඩ්වලින් ඇමරිකාවට ගිහින් ඉවරයි

19 December 2025
“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

“බැරි වුණොත් හිඟා කනවා…” – බෙල්ලනගෙන් සැර ප්‍රතිචාරයක්!

19 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved