වහාම ක්‍රියාත්මකවන පරිදි ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබෙනවා.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගෙනයි ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ
වෙඩිතැබීමෙ සිද්ධියෙන් සිසුන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර, නව දෙනෙකුට තුවාල සිදුවි තිබෙනවා.
එම නිසා එරට බලධාරින්ට ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙසටයි.
කෙසේ වෙතත් මෙම වැඩසටහන හරහා ලොව පුරා සිටින පුද්ගලයන් 50 000ක් නීත්‍යානුකුල ලෙස ඇමරිකාවට ඇතුළු වන අතර මේ වසරේ ද ‘ග්‍රීන් කාඩ්’ සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර තිබෙනවා














