• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

12 January 2026
in දේශීය, පුවත්
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව සඳහා ජල පොම්ප මිලදී ගැනීමේදී රුපියල් කෝටි 7යි ලක්ෂ 40ක (මිලියන 74) මූල්‍ය වංචාවක් සිදුව ඇති බව මහනුවර පොදුජන දේපොළ සුරැකීමේ සංවිධානය අනාවරණය කරයි.
රුපියල් මිලියන 39ක අවම ලංසුවක් ඉදිරිපත් කළ ආයතනය පසෙකලා, රුපියල් මිලියන 113ක අධික මිලක් ඉදිරිපත් කළ ආයතනයකට ටෙන්ඩරය ලබා දීමට නිලධාරීන් කටයුතු කර ඇත.
ටෙන්ඩර් පිරිවිතර හිතාමතාම විකෘති කිරීම සහ කූට ලේඛන සකස් කිරීම හරහා මෙම වංචාව සඳහා පසුබිම සකසා ඇති බවට චෝදනා එල්ල වේ.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා පැවැති මහ සභා රැස්වීමේදී, අත්දැකීම් අඩු සභිකයින් මුලා කරමින් මෙම ගනුදෙනුව සඳහා අනුමැතිය ලබාගෙන තිබේ.
මෙහිදී විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු විසින් අදාළ සමාගම වෙනුවෙන් සිදුකර ඇති අසාමාන්‍ය ඇගයීම පිළිබඳවද එම සංවිධානයේ ලේකම් අනුර කුමාර ගෝනවල මහතා කරුණු ඉදිරිපත් කළේය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 168ක මහජන මුදල් වැය කිරීමට නගර සභාව සූදානම් වන බව ද මෙහිදී අනාවරණය විය.

Post Views: 6
Previous Post

මට මිනිස්සු එපා උනොත් කෙල්ලෙක්ව බදිනවා – සංජනා

Next Post

රනිල්ගේ වෙද්දු CIDයට

Editor TTV News

Editor TTV News

Next Post
රනිල්ගේ වෙද්දු  CIDයට

රනිල්ගේ වෙද්දු CIDයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved