• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනයනික ලුණු බහාලුම් 1000 ක් මාස 6ක් තිස්සේ වරායේ සිරවෙයි

19 January 2026
in දේශීය, පුවත්
ආනයනික ලුණු බහාලුම් 1000 ක් මාස 6ක් තිස්සේ වරායේ සිරවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලුණු ආනයනය සඳහා රජය ලබාදුන් කාලසීමාව ඉක්මවා මෙරටට ගෙන්වන ලද ලුණු අඩංගු බහාලුම් දහසකට අධික සංඛ්‍යාවක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ වරාය ගුදම් තුළ සිරවී පවතින බව අනාවරණය වේ. මීට අමතරව ප්‍රමිතියෙන් තොර සහ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ අනුමැතිය ප්‍රමාද වීම හේතුවෙන් තවත් ලුණු බහාලුම් 700කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ ස්ථාන කිහිපයක සිරවී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ මෙරට පැවති ලුණු හිඟයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට ලුණු ආනයනය කිරීමට රජය අවසර ලබා දුන් අතර, ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ තොග පසුගිය ජුනි 10 වනදාට පෙර මෙරටට ගෙන්විය යුතුව තිබුණි. කෙසේ වෙතත් ආනයනකරුවන් එම කාලසීමාව ඉක්මවා ලුණු ගෙන්වීම හේතුවෙන් මෙම තදබදය හටගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනයට අනුව රේගුව කටයුතු කරන බවත්, මෙම තොග ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම් දුන්නද ආනයනකරුවන් ඒ සඳහා කටයුතු කර නොමැති බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ පවතින ගැටලුව විසඳීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මේ අතර, එක් ආනයනික සමාගමක් මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කර තිබේ.
වරායේ පවතින මෙම බහාලුම් තදබදය හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට සිදුවන බාධා අවම කරගැනීමට පියවර ගන්නා ලෙස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව රේගු අධීක්ෂණය යටතේ බ්ලූමැන්ඩල් අංගනය භාවිත කරමින් නිෂ්කාශන කටයුතු වේගවත් කිරීමට ද තීරණය කර තිබේ.
Post Views: 2
Previous Post

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 21ක් මරුට

Next Post

බත් පාර්සලයට සහ ෂෝටීස්වලට පාලන මිලක් ඉල්ලයි – ආපනශාලා හිමියන්ගෙන් පාරිභෝගික අධිකාරියට යෝජනාවක්

Editor TTV News

බත් පාර්සලයට සහ ෂෝටීස්වලට පාලන මිලක් ඉල්ලයි - ආපනශාලා හිමියන්ගෙන් පාරිභෝගික අධිකාරියට යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved