• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බත් පාර්සලයට සහ ෂෝටීස්වලට පාලන මිලක් ඉල්ලයි – ආපනශාලා හිමියන්ගෙන් පාරිභෝගික අධිකාරියට යෝජනාවක්

19 January 2026
in දේශීය, පුවත්
බත් පාර්සලයට සහ ෂෝටීස්වලට පාලන මිලක් ඉල්ලයි – ආපනශාලා හිමියන්ගෙන් පාරිභෝගික අධිකාරියට යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බත් පාර්සලයක් ඇතුළු ජනප්‍රිය කෙටි කෑම වර්ග පහක් සඳහා පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉකුත් 16 වැනිදා එම අධිකාරියේ වැඩබලන සභාපතිනී සමන්තා කරුණාතිලක මහත්මිය හමු වූ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මෙම ලිඛිත යෝජනාව බාර දී ඇත.
ආපනශාලා හිමියන්ගේ සංගමය යෝජනා කරන්නේ මාළු රෝල්ස්, බිත්තර රෝල්ස් සහ චිකන් රොටියක් රුපියල් 80කට ද, එළවළු රොටියක් රුපියල් 70කට සහ කට්ලට් එකක් රුපියල් 50කට ද උපරිම මිලක් නියම කළ යුතු බවයි. මීට අමතරව සාමාන්‍ය ආප්පයක් රුපියල් 20ක් සහ බිත්තර ආප්පයක් රුපියල් 60ක් ලෙස මිල නියම කිරීමටත්, එළවළු බත් පාර්සලයක් රුපියල් 220ක්, මාළු බත් රුපියල් 300ක් සහ චිකන් බත් පාර්සලයක් රුපියල් 350ක් ලෙසත් පාලන මිලක් පැනවීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දැනට බොහෝ ආපනශාලා හිමියන් පාරිභෝගිකයා පීඩාවට පත් කරමින් අධික ලාභ ලැබීම බව සභාපතිවරයා පෙන්වා දෙයි. රෝහල් ආපනශාලාවල පවතින සහන මිල රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් සීමා නොවී රෝගීන්ට සහ පැමිණෙන ජනතාවට ද ලබා දිය යුතු බවටත්, පවතින ආහාර පනතේ නීතිමය බාධා තිබේ නම් ඒවා සංශෝධනය කර හෝ මෙම පාලන මිල පැනවීමට රජය මැදිහත් විය යුතු බවටත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

ආනයනික ලුණු බහාලුම් 1000 ක් මාස 6ක් තිස්සේ වරායේ සිරවෙයි

Next Post

අසල්වැසියාගේ CCTV කැමරාව ඔබේ නිදහස සොරා ගන්නවාද? මෙන්න නීතිමය විසඳුම් !

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

හිටපු ජනපති භාරදුන් වාහන පිළිබඳ තොරතුරු හෙළි කරන්න : තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝගයක්

පෞද්ගලික බස් රථ සියල්ලටම GPS: මාර්ගයේ “කොටන” බස් රථවලට තිත තබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

පියාගේ මෝටර් රථයේ “පොලිස්” නම ගසාගෙන රවුම් ගැසූ පුතෙකු ඇතුළු දෙදෙනෙක් කතරගමදී අත්අඩංගුවට

19 January 2026
රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

රෝහල් 140ක එක්ස්-රේ සහ ස්කෑන් පරීක්ෂණ ඇණහිටියි : රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved