• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

20 January 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින 300%කට අධික දැඩි තදබදය අවම කිරීම සඳහා භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි කිහිපයක් තාවකාලිකව ලබාගෙන ඒවායේ රැඳවියන් රඳවා තැබීමට රජය තීරණය කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී මෙම කරුණු අනාවරණය කළේය.
 
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට බන්ධනාගාරගතව සිටින 37,000ක රැඳවියන් පිරිසෙන් 27,000ක්ම මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූවන් බවයි. ඇතැම් බන්ධනාගාරවල තදබදය 500% ඉක්මවා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
 
ඇප මුදල් සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන් වෙනුවෙන් රජය දිනකට රුපියල් 1,000ක මුදලක් වැය කරන බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. දකුණු අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයේ ‘ඇප අරමුදලක්’ (Bail Fund) හරහා මෙවැනි රැඳවියන් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද ඇය රජයේ අවධානය යොමු කළාය.
 
රැඳවියන් නිදහස් කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇති රස පරීක්ෂක වාර්තා ලබාගැනීම කඩිනම් කිරීම සඳහා රජය සෘජු පියවර ගෙන තිබේ. ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් රස පරීක්ෂකවරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත.
 
තවත් 32 දෙනෙකු බඳවා ගැනීමට අවසර ඉල්ලා තිබේ.
 
ඉදිරි මාස 3 ඇතුළත ප්‍රමාද වී ඇති සියලු වාර්තා ලබාගැනීමට සැලසුම් කර ඇත.
 
රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම හරහා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටින පිරිසකගේ නඩු කටයුතු වේගවත් කිරීමටත්, එමගින් බන්ධනාගාර තදබදය සැළකිය යුතු ලෙස අඩු කිරීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 4
Previous Post

හෝමාගම පෙළපොත් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු නේවාසිකාගාරය තුළ අභිරහස් ලෙස මියයයි

Next Post

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved