• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට

20 January 2026
in දේශීය, පුවත්
හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසකින් බෝම්බ තුනක් හමුවෙයි: සැකකරු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේ පිහිටි හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බ තුනක් අද (20) දහවල් සොයාගෙන තිබේ.
අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම බෝම්බ සොයාගත් බව පොලිසිය පවසයි.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, බෝම්බ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අදාළ හිටපු කමාන්ඩෝ සෙබළා ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. සොයාගත් බෝම්බ නිසි පරිදි නිෂ්ක්‍රීය කිරීම සඳහා අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් වෙත භාර දීමට අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම බෝම්බ ළඟ තබා ගැනීමට හේතුව කුමක්ද සහ ඔහු කිසියම් අපරාධ කල්ලියක් සමඟ සබඳතා පවත්වන්නේද යන්න පිළිබඳව අනුරාධපුර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකරු හෙට (21) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

බන්ධනාගාර තදබදය විසඳීමට රජයේ ගොඩනැගිලි භාවිතයට ගනී: ඇප අරමුදලක් සහ රස පරීක්ෂකවරුන් 82ක් අලුතින් සේවයට

Next Post

සිසුවියක දූෂණය කළ සිසු පෙම්වතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved