• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකික හෙදියන් 1,000කට අවස්ථාව: රුපියල් ලක්ෂ 6ක මාසික වැටුපක් ඉල්ලුම් කරන්නේ මෙහෙමයි

20 January 2026
in දේශීය, පුවත්
ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකික හෙදියන් 1,000කට අවස්ථාව: රුපියල් ලක්ෂ 6ක මාසික වැටුපක් ඉල්ලුම් කරන්නේ මෙහෙමයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රජය සහ ඊශ්‍රායල රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් යටතේ, 2026 වසර තුළ මෙරට හෙද සේවකයන් 1,000ක් ඊශ්‍රායලයේ නිවෙස්ගත සාත්තු සේවා (Home-based Nursing) රැකියා සඳහා යොමු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
මෙම රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කරන්නන් වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවිය යුතු අතර, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අය විය යුතුය. මීට අමතරව අයදුම්කරුවන් සපුරා තිබිය යුතු වෘත්තීය සුදුසුකම් පහත පරිදි වේ:
– විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ පිළිගත් ආයතනයක හෙද පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
– NVQ III සහතිකය සතු වීම හෝ හෙද වෘත්තියේ අවම වශයෙන් මාස 11ක පළපුරුද්දක් තිබීම.
– ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ මනා හැකියාව (කාර්යාංශයේ ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරූවන්ට ද අවස්ථාව හිමිවේ).
තේරී පත්වන අයදුම්කරුවන්ට වසර පහක කාලයක් සඳහා වලංගු වීසා බලපත්‍රයක් හිමිවන අතර, රුපියල් 600,000 ඉක්මවූ ආකර්ෂණීය මාසික වැටුපක් උපයා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. 2026 වසරේ පළමු සති දෙක තුළ පමණක් වෘත්තිකයන් 107 දෙනෙකු දැනටමත් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බව කාර්යාංශය සඳහන් කරයි.
🔴🔴🔴විශේෂ දැනුම්දීමක්
මෙම බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) මගින් පමණි. එබැවින්, වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල්, විදේශ ගමන් බලපත්‍ර හෝ ලිපි ලේඛන ලබා දී වංචාවලට හසු නොවන ලෙසත්, මේ සඳහා වෙනත් කිසිදු විකල්ප මාර්ගයක් නොමැති බවත් කාර්යාංශය මහජනතාවට අවධාරණය කර සිටී

Post Views: 2
Previous Post

බේස්ලයින් පාරේ තෙවන අදියරේ ඉදිකිරීම් නැවත ඇරඹේ

Next Post

රු. කෝටියක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රු. කෝටියක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රු. කෝටියක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved