• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 

21 January 2026
in දේශීය, පුවත්
මෙරට බිළිඳුන්ගේ හෘද රෝග අවදානම ඉහළට : වසරකට දරුවන් 800ක් උපතේදී හෘද විකෘතිතා 
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ උපත ලබන සෑම බිළිඳුන් 1,000 දෙනෙකුගෙන් 6 දෙනෙකුගේම හෘද වස්තුවේ යම් වෙනස්වීමක් හෙවත් හෘද රෝග අවදානමක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලිත් ද සිල්වා මහතා පවසයි.
වෛද්‍ය වාර්තාවලට අනුව මෙරට තුළ වසරකට හෘද විකෘතිතා සහිත දරුවන් 800ක් පමණ උපත ලබන අතර, මෙම තත්ත්වයන් නිසි කලට හඳුනාගෙන ශල්‍යකර්ම මගින් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි බව විශේෂඥයන් අවධාරණය කරයි. හෘදයේ කුටීර අතර ප්‍රාචීරය නිසි ලෙස වෙන් නොවීම හෝ හෘද නාළ විකෘති ලෙස පිහිටීම වැනි කරුණු මෙවැනි විකෘතිතා සඳහා මූලික වශයෙන් හේතු වන බව අනාවරණය වී ඇත.
මෙවැනි හෘද රෝග ඇතිවීමට ලේ ඥාතීන් අතර සිදුවන විවාහ, කාන්තාවන් වැඩි වයසට පත්වී දරුවන් බිහි කිරීම සහ දරුවන් අඩු මාසයෙන් උපත ලැබීම වැනි කරුණු ප්‍රධාන වශයෙන් බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. දරුවාට හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම සහ දරුවා නිල් පැහැ වීම ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර එවැනි අවස්ථාවක පමාවකින් තොරව ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කළ යුතුය. හෘද විකෘතිතා සහිත දරුවන් සඳහා සැත්කම් සිදු කරන මෙරට ප්‍රධානතම රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේදී, රෝගීන් පැමිණ සති කිහිපයක් වැනි කෙටි කාලයකදී ශල්‍යකර්ම සිදු කිරීමට මේ වන විට පහසුකම් සලසා ඇත.
ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක වන “ලිට්ල් හාට්” (Little Heart) ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නව ගොඩනැඟිල්ලේ ශල්‍යාගාර හතරක් නිර්මාණය වීමට නියමිතය. එමගින් ඉදිරියේදී මීටත් වඩා වැඩි දරුවන් පිරිසකට සහ වඩාත් කාර්යක්ෂමව ප්‍රතිකාර ලබාදීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන් අපේක්ෂා කරයි.
Post Views: 4
Previous Post

හිටපු කතානායක රන්වලගේ බිරිඳ අනතුරට ලක්කළ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයාට ඇප

Next Post

ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් – විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

ඩෝප් ඩයිවර්ලා චෙක් කරන්න ජංගම සේවයක් - විනාඩි 3ක් ඇතුළත වාර්තාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

21 January 2026
මැණිකක් තමන්ගෙම කරගන්න අවස්තාවක් – ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන්

මැණිකක් තමන්ගෙම කරගන්න අවස්තාවක් – ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන්

21 January 2026
‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

21 January 2026
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

21 January 2026
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved