• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංගාරාමයේදී පැවැත්වෙන ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා සියලු කටයුතු සූදානම්

21 January 2026
in දේශීය, පුවත්
ගංගාරාමයේදී පැවැත්වෙන ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා සියලු කටයුතු සූදානම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ පුණ්‍ය මහෝත්සවය එළැඹෙන පෙබරවාරි 04 සිට 11 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
60 දශකයේදී ගුජරාට් ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලින් සොයාගත්, මෙතෙක් ඉන්දියාවෙන් බැහැරට වැඩම කර නොමැති මෙම ශාරීරික ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති සාකච්ඡාවකදී අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
පෙබරවාරි 04 වනදා කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කරවන ධාතූන් වහන්සේලා එදින සිට ගංගාරාමයේදී මහජන වන්දනාව සඳහා විවෘත වේ.
මෙය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට හිමි වූ ඉතා දුර්ලභ හා ඓතිහාසික අවස්ථාවක් බව අමාත්‍යවරයා සහ මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළහ.
Post Views: 30
Previous Post

ලෝකයම දිනන්න සබීනා යුසෆ් ඇමරිකාවට !

Next Post

දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

Editor TTV News

Editor TTV News

Next Post
දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කළ මළ සිරුරේ අභිරහස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved