• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති 24ක් දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි

22 January 2026
in දේශීය, පුවත්
විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය සමිති 24ක් දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර නව විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව, එම මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, සේවක අයිතිවාසිකම් සහ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු නොකර මෙම පියවර ගත්තහොත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් සියලු සේවකයන් සේවයෙන් බැහැර වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා ප්‍රකාශ කළේ, 2024 අංක 36 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමට පෙර සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතා ඉටු නොකර රජය හදිසියේ මෙම තීරණය ගැනීමට සැරසෙන බවයි. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි සේවක සුරක්ෂිතභාවය තහවුරු කරන සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවත්, ඒ වෙනුවට ලැබී ඇත්තේ අඩුපාඩු සහිත කෙටුම්පත් පමණක් බවත් ඉංජිනේරු සංගමයේ නියෝජිත එම්.අයි.ඒ. මිර්ෂාඩ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේ පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මණ්ඩලය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු 8කින් යුත් ලිපියක් විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කළද ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින්, බලධාරීන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය නොකරන්නේ නම් ඉතා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව සේවක නියෝජිතයෝ වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.

Post Views: 3
Previous Post

පුනර්ජනනීය බලශක්ති කප්පාදුව නිසා රුපියල් බිලියන 2ක පාඩුවක් සූර්ය බලශක්ති සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්

දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

22 January 2026
“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

22 January 2026
සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට

සංක්‍රමණික සෞඛ්‍ය තක්සේරු මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරික්ෂණයට

22 January 2026
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි – තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි – තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

22 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

ඇමෙරිකාව පැහැර ගත් තෙල් නැවු දෙකක් යළි මතුවෙයි

22 January 2026
“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

“අපේ ප්‍රතිචාර බෲස් ලීගේ ප්‍රහාර වගේ” – අමාත්‍ය ලාල්කාන්ත

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved