• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක්

23 January 2026
in දේශීය, පුවත්
ආපදාවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පීඩාවට පත් ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් රජය විසින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛයට අදාළ සංශෝධන සහිතව මෙම නව උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

මෙම සහන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආපදා හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර සහ ව්‍යවසායකයන් නැවත සවිබල ගැන්වීමයි. දීමනා ලබාදීමේදී මීට පෙර පැන නැඟුණු ගැටලු නිරාකරණය කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් හරහා මෙම සහන ලබා දීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව, ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය මාර්ග වඩාත් ඵලදායී ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නව සංශෝධන සහ පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර ඇත

Post Views: 8
Previous Post

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට

Next Post

ඩොලරයේ අගය යළි ඉහළට : විකුණුම් මිල රුපියල් 313 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  බංග්ලාදේශ සංචාරය තරග කාලසටහන නිවේදනය කෙරේ

යුරෝපා සංගමයේ රහස්  රුසියාවට ලබා දුන් බවට  හංගේරියාවට චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම නිසා  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර  ගුවන් ගමන් සීමා වෙයි

ඉන්ධන මිල ඉහළ යාම නිසා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුවන් ගමන් සීමා වෙයි

25 March 2026
ඩිට්වා සුළි කුණාටුවෙන්  පසු ආපදා සූදානම පිළිබඳ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සූදානම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved