• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි : දැඩි පීඩාවට පත් රෝගීහූ හැරී යති

23 January 2026
in දේශීය, පුවත්
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩපණ වෙයි : දැඩි පීඩාවට පත් රෝගීහූ හැරී යති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (23) පෙරවරු 8.00 සිට ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩපණ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම බාහිර රෝගී අංශ (OPD) සහ දෛනික සායනික සේවාවන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුර බැහැර සිට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර බොහෝ රෝහල් පාලු ස්වභාවයක් ගන්නා බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රෝගීන්ට සිදුවන පීඩාව අවම කිරීම සඳහා ළමා, මාතෘ, පිළිකා සහ වකුගඩු රෝහල් මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වර්ජනයෙන් නිදහස් කර ඇති අතර හදිසි අනතුරු ඒකක සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එහෙත් සායන සඳහා පැමිණි බොහෝ රෝගීන් පවසන්නේ වර්ජනය පිළිබඳව තමන් කලින් දැනුවත් නොවූ බැවින් රෝහල් වෙත පැමිණ හිස් අතින් ආපසු හැරී යාමට සිදුවූ බවයි.

Post Views: 1
Previous Post

පුරුෂ නිමිත්තේ පරිණාමය නවතම විද්‍යාත්මක හෙළිදරව්වක්: ප්‍රමාණය සහ ආකර්ෂණය අතර සබඳතාව ද හෙළිවේ

Next Post

ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග

Editor TTV News

Editor TTV News

Next Post
ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග

ශිරන්තිට ලැබුණු අමුතුම උපන්දින තෑග්ග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

23 January 2026
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

23 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved