• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

23 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී අද (23) පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 58කට දැවී ගියේය. මෙය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 18 පන්දු 5ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක විල් බයිරොම් (Will Byrom) ලකුණු 14කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සුණු විසුණු කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චාමික හීනටිගල ලකුණු 14ක් ලබාගත් අතර, පිතිකරුවන් අට දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට අපොහොසත් වූහ.
ජපානයට එරෙහිව ලෝක වාර්තාගත ශතක සබඳතාවක් පැවැත්වූ දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත වැනි ක්‍රීඩකයන්ට ද මෙම තරගයේදී දක්ෂතා දැක්වීමට නොහැකි වීම කැපී පෙනුණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය ඉතා පහසුවෙන් සපුරා ගත්හ.
Post Views: 3
Previous Post

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් ඇරඹෙයි

Next Post

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

2026 වසරේ ලොව හොඳම සුපිරි භෝජන සංචාරක ගමනාන්ත අතරට හැටන් ඇතුළත් වෙයි

23 January 2026
19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

19න් පහළ ලෝක කුසලානය : ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක

23 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිසර නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර

23 January 2026
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි: මහ මැතිවරණය පෙබරවාරි 08

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved