• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංගම බස් රථයේ තිරිංග විරහිත වෙයි – රියදුරුගේ දස්කමින් මගීන් 80 කගේ දිවි බේරා ගනී

26 January 2026
in දේශීය, පුවත්
ලංගම බස් රථයේ තිරිංග විරහිත වෙයි – රියදුරුගේ දස්කමින් මගීන් 80 කගේ දිවි බේරා ගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

තලවකැලේ සිට කොළඹ බලා ධාවනය වූ කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට එහි රියදුරු අද (26) අලුයම සමත් වී තිබේ.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කඩවල මහ වංගුව ප්‍රදේශයේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඇති අතර, එම අවස්ථාවේදී රියදුරු පියවර ගෙන ඇත්තේ බස් රථය අසල පස් කන්දක ගැටීමට සලස්වා නතර කර ගැනීමටයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

තිදරු පියෙකු වන 49 හැවිරිදි රියදුරු මහේෂ් සුදර්ශන් මහතා ප්‍රකාශ කළේ, වංගුව ගැනීමේදී තිරිංග ක්‍රියා නොකිරීම නිසා අත්තිරිංග (Hand Brake) භාවිත කරමින් බස් රථය ප්‍රපාතයට යාමට නොදී පස් කන්දේ ගැටීමට සැලැස්වූ බවයි.

අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව මගීන් වෙනත් බස් රථයකින් ගමනාන්තය දක්වා පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.

Post Views: 4
Previous Post

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි”: නසාර් හුසේන්ගෙන් විශේෂ අනාවැකියක්

Next Post

ඉරානය ඉලක්ක කර ඇමරිකානු බෝම්බ හෙලන යානා සහ නාවික බලඇණි ගල්ෆ් කලාපයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ජාතික වැඩපිළිවෙළක් : හෙට (27) ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ජාතික වැඩපිළිවෙළක් : හෙට (27) ඇරඹෙයි

26 January 2026
දකුණු පළාත් සංවර්ධනයට රුපියල් මිලියන 2938ක දැවැන්ත ප්‍රතිපාදන වෙන් කෙරේ

ශ්‍රී ලංකාන් කස්ටම් ඒකෙන් රිලිස් කරල  නව සන්ධානයේ නායකත්වය තීරණය කිරීමට සූදානම් : එජාප-සජබ හමුවක් ළඟදීම

රජයේ රෝහලක ප්‍රථම වරට නළ දරු උපත් (IVF) ප්‍රතිකාර සේවාව ආරම්භ වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ජාතික වැඩපිළිවෙළක් : හෙට (27) ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට ජාතික වැඩපිළිවෙළක් : හෙට (27) ඇරඹෙයි

26 January 2026
දකුණු පළාත් සංවර්ධනයට රුපියල් මිලියන 2938ක දැවැන්ත ප්‍රතිපාදන වෙන් කෙරේ

දකුණු පළාත් සංවර්ධනයට රුපියල් මිලියන 2938ක දැවැන්ත ප්‍රතිපාදන වෙන් කෙරේ

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved