• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට

27 January 2026
in දේශීය, පුවත්
මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාචක කාන්තාවගේ ඝාතකයා සහ කාන්තාවක් පුළුස්සා මැරූ ජේලර් ඝාතකයාත් එක නිවසේ ජිවත්වුවෝ…
මහනුවර ප්‍රදේශයේ සිදුවූ අභිරහස් ඝාතන කිහිපයක සුලමුල අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, අරුප්පොළදී යාචක කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කළ 30 හැවිරිදි තරුණයා, අංකුඹුර ප්‍රදේශයේදී තවත් කාන්තාවක ඝාතනය කර සිරුර ගිනි තැබීමේ සිද්ධියට ද සෘජුවම සම්බන්ධ බව හෙළි වී තිබේ.
අංකුඹුර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා සහ මෙම තරුණයා ඉතා සමීපව එකම නිවසේ ජීවත් වූවන් බවත්, තරුණයා විසින් එම පුද්ගලයාට ‘තාත්තා’ යනුවෙන් ආමන්ත්‍රණය කරන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය විය.
අංකුඹුරේදී ඝාතනයට ලක්ව ඇත්තේ ද යාචක කාන්තාවක් බවට පොලිසිය දැන් සැක කරයි.
අත්අඩංගුවට ගත් 73 හැවිරිදි සැකකරු මීට පෙර සොරකම් රැසකට වරදකරු වී වසර 17ක සිරදඬුවම් විඳ 2019 වසරේදී නිදහස් වූ අයකු වන අතර, 30 හැවිරිදි තරුණයා තරමක මන්ද මානසික තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය වී ඇත.
අරුප්පොළදී ඝාතනයට ලක්වූ කාන්තාව තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂයක ණයක් ආපසු ඉල්ලමින් කරදර කළ නිසා ඇයව ඝාතනය කළ බවට තරුණයා පාපොච්චාරණය කර තිබේ.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙම ඝාතන ජාලය පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර, ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මහනුවර ඔරලෝසු කණුව අසල යාචකයින්ගෙන් ද තොරතුරු ලබා ගනිමින් පවතී.
Post Views: 3
Previous Post

ධවල මන්දිරය හිමෙන් වැසෙයි : නිවාස මිලියනයක විදුලිය විසන්ධි වී ගුවන් ගමන් 10,000ක් අවලංගු කෙරේ

Next Post

දිට්වාගෙන් පිඩාවට පත්වූවන්ට සහන සැලසීමට මේරිලන්ඩ් ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 5.2ක පරිත්‍යාගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

27 January 2026
ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

ශල්‍යකර්මයකට ඉන්දියාවට ආ ‘කෙසෙල්වත්තේ දනූෂ’ කොටු වූ හැටි…

ආසන පටි සහන කාලය අවසන් : අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

27 January 2026
ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved