• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතුරුපැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් ගැටෙයි : 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

27 January 2026
in දේශීය, පුවත්
යතුරුපැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් ගැටෙයි : 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය පනිල්කන්ද ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙණිය නාමිනිගොඩ පදිංචිව සිටි විකුම් ධනංජය බණ්ඩාර නමැති තරුණයෙකි.
පොලිසිය පවසන පරිදි ඇල්පිටිය දෙස සිට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී රෝදයේ ගැටී, පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
බරපතළ තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර කරන්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
පසුගිය දින 25 තුළ පමණක් රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 155 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, රියදුරන්ගේ නොසැලකිලිමත් ඉස්සර කිරීම් මෙවැනි මාරක අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
Post Views: 3
Previous Post

හිටපු අමාත්‍ය පී. හැරිසන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට

Next Post

කෝටි 15ක නිධන් පුරාවස්තු විකිණීමට ගිය ජාවාරම්කරුවන් දෙදෙනෙකු දැලේ : අභිරහස් තෙල් මංජුසා 3ක් පොලිස් භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

27 January 2026
ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

27 January 2026
ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved