• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!

27 January 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දිනකට රුපියල් මිලියන 75ක මූල්‍ය පාඩුවක් ලබන බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ආනයනය කරන ලද ගල්අඟුරු තොගයේ තාප ධාරිතාව (calorific value) නියමිත ප්‍රමිතිය වන කිලෝ කැලරි 19,100ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව රසායනාගාර පරීක්ෂණ මගින් හෙළි වී ඇති බවයි.

බාල ගල්අඟුරු භාවිතය නිසා එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 15 බැගින් යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 45ක ජනන ධාරිතාවක් අහිමි වී ඇති අතර, සමස්තයක් ලෙස මෙගාවොට් 100ක පමණ විදුලිය උත්පාදනය අඩාල වීමෙන් මෙම දැවැන්ත පාඩුව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර කළුතරදී මාධ්‍ය ඇමතූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ ඉන්දියාවට යවන ලද සාම්පල පරීක්ෂාවෙන් ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලුවක් නොමැති බවත්, ගිවිසුම්ගත ප්‍රමිතියට වඩා අඩුවෙන් පවතින තාප ධාරිතාව වෙනුවෙන් අදාළ සැපයුම්කාර සමාගමට ‘දෙගුණයක’ දඩයක් පැනවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනටමත් ගල්අඟුරු නැව්ගත කිරීම් තුනක් දිවයිනට පැමිණ ඇති අතර, ඉදිරි තොග ද පරීක්ෂාවට ලක් කර ප්‍රමිතිය බාල වුවහොත් ඒ සඳහා ද වන්දි අය කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 4
Previous Post

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් පාසලේ ශිෂ්‍ය නායකයා අතර සම්බන්ධයක පැටලෙයි

Next Post

ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

ඉරණවිල අහසේ අභිරහස් යානයක් - යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා... වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

27 January 2026

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

27 January 2026
ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

27 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

27 January 2026

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved