• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!

27 January 2026
in දේශීය, පුවත්
බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරන ලද බාල ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දිනකට රුපියල් මිලියන 75ක මූල්‍ය පාඩුවක් ලබන බව විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය (ECA) චෝදනා කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, ආනයනය කරන ලද ගල්අඟුරු තොගයේ තාප ධාරිතාව (calorific value) නියමිත ප්‍රමිතිය වන කිලෝ කැලරි 19,100ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව රසායනාගාර පරීක්ෂණ මගින් හෙළි වී ඇති බවයි.

බාල ගල්අඟුරු භාවිතය නිසා එක් ජනන යන්ත්‍රයකින් මෙගාවොට් 15 බැගින් යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 45ක ජනන ධාරිතාවක් අහිමි වී ඇති අතර, සමස්තයක් ලෙස මෙගාවොට් 100ක පමණ විදුලිය උත්පාදනය අඩාල වීමෙන් මෙම දැවැන්ත පාඩුව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර කළුතරදී මාධ්‍ය ඇමතූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ ඉන්දියාවට යවන ලද සාම්පල පරීක්ෂාවෙන් ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය බාල බව තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලුවක් නොමැති බවත්, ගිවිසුම්ගත ප්‍රමිතියට වඩා අඩුවෙන් පවතින තාප ධාරිතාව වෙනුවෙන් අදාළ සැපයුම්කාර සමාගමට ‘දෙගුණයක’ දඩයක් පැනවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනටමත් ගල්අඟුරු නැව්ගත කිරීම් තුනක් දිවයිනට පැමිණ ඇති අතර, ඉදිරි තොග ද පරීක්ෂාවට ලක් කර ප්‍රමිතිය බාල වුවහොත් ඒ සඳහා ද වන්දි අය කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 25
Previous Post

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් පාසලේ ශිෂ්‍ය නායකයා අතර සම්බන්ධයක පැටලෙයි

Next Post

ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

ඉරණවිල අහසේ අභිරහස් යානයක් - යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා... වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved