• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්

27 January 2026
in දේශීය, පුවත්
ඉරණවිල අහසේ අභිරහස් යානයක් – යානය දැක බියවී පලා යන විට එය මා පසු පස ආවා… වීඩියෝවක් සමග ගොවියෙකුගෙන් පැමිණිල්ලක්
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter
ඉරණවිල ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළක් ආසන්නයේ හඳුනා නොගත් පියාඹන වස්තුවක් (UFO) සැරිසැරූ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා අදහස් දක්වා තිබේ.
පසුගිය සිකුරාදා අලුයම 3.00ට පමණ ඉරණවිල ‘ඇමරිකානු හඬ’ (VOA) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අසලදී මෙම අත්භූත ආලෝකය නිරීක්ෂණය වූ බවත්, මෙවැනි දර්ශන ඇතුළත් වීඩියෝ පට තමන් වෙත සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වෙත නිරීක්ෂණය සඳහා නිතර ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම සිදුවීමට මුහුණ දුන් ඉස්සන් ගොවියෙකු පවසා ඇත්තේ අහසේ දිස්වූ නිවෙමින් දැල්වෙන ආලෝකයකට තමන් විදුලි පන්දමකින් සංඥා කළ බවත්, ඉන් මිනිත්තු 15කට පමණ පසු එම ආලෝකය වේගයෙන් තමන් දෙසට පැමිණි බවත්ය.
එය යම් ආකාරයක යානයක් සේ දිස්වූ බවත්, තමන් බියට පත්ව පලා යන විට එම වස්තුව තමන් පසුපස හඹා ආ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. අලුයම 5.45 පමණ වන තෙක් අහසේ දීප්තිමත් වස්තූන් දෙකක් රැඳී තිබූ බවත්, තම සගයෙකු විසින් එම සිදුවීම වීඩියෝ ගත කළ බවත් ඔහු පවසයි.
මෙම දර්ශනවල විද්‍යාත්මක පසුබිම සහ ඒවායේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මේ වන විට විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත.
Post Views: 17
Previous Post

බාල ගල්අඟුරු නිසා දිනකට රුපියල් මිලියන 75ක පාඩුවක්? නොරොච්චෝල වාර්තා ප්‍රසිද්ධ කරනු…!

Next Post

රිය අනතුරු දෙකකින් 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

27 January 2026
රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved