• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

27 January 2026
in දේශීය, පුවත්
රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ අවසාන භාගයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ සැලකිල්ලට ගනිමින්, රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමට අදාළ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
2025 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 24 දක්වා කාලය තුළ කල් ඉකුත් වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍ර සඳහා මෙම සහනය හිමි වේ.
 
ඒ අනුව එම බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වීමට නියමිත දිනයේ සිට තවත් මාසයක කාලයකින් දීර්ඝ කරමින් 2025 දෙසැම්බර් 17 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට මෙලෙස නීතිමය ස්ථාවරත්වය ලබා දීමට නියමිතය.
 
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අපේක්ෂා කරන්නේ අයහපත් කාලගුණය සහ පද්ධති බිඳවැටීම් හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ ජනතාවට සහනයක් සැලසීමයි. මෙම තීරණය මගින් මාර්ග භාවිත කරන්නන්ට සිදුවිය හැකි අසාධාරණ නීතිමය බලපෑම් වැළැක්වෙනු ඇති බව රජය පෙන්වා දෙයි. මෝටර් වාහන පනතට අනුව නිකුත් කර ඇති මෙම නියෝගය ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ස්ථීර අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post Views: 3
Previous Post

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

Next Post

ඇස් ලක්ෂයක් දන්දුන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට වසර 65යි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

27 January 2026
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

27 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

27 January 2026
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved