• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්වැසුම ජනවාරි මස දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට : ප්‍රතිලාභීන් ලක්ෂ 16කට අධික පිරිසකට සහන

27 January 2026
in දේශීය, පුවත්
අස්වැසුම ජනවාරි මස දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට : ප්‍රතිලාභීන් ලක්ෂ 16කට අධික පිරිසකට සහන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමවේදයේ පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනා මෙන්ම වැඩිහිටි දීමනා ද හෙට (28) දිනයේදී ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

රජය විසින් මේ සඳහා රුපියල් බිලියන 16කට අධික සමස්ත මුදලක් වෙන් කර ඇති අතර, එමගින් පවුල් ලක්ෂ 16කට අධික සංඛ්‍යාවකට සහ 680,000කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකට සෘජු මූල්‍ය ප්‍රතිලාභ හිමි වනු ඇත.

පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 1,415,584ක් වෙනුවෙන් රුපියල් බිලියන 11.2ක් සහ එහි වැඩිහිටි දීමනා සඳහා රුපියල් බිලියන 3ක මුදලක් බැර කිරීමට නියමිතය.

එසේම දෙවන අදියරේ පවුල් 248,454ක් සඳහා රුපියල් බිලියන 2.2ක් සහ ඊට අදාළ වැඩිහිටි දීමනා සඳහා රුපියල් මිලියන 340ක මුදලක් වෙන් කර තිබේ.

මෙම මුදල් හෙට දිනයේ සිට අදාළ වාණිජ බැංකු ජාල හරහා ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 2
Previous Post

ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට් තොප්පියක් වාර්තාගත මිලකට අලෙවි වෙයි : ඉන්දීය ක්‍රීඩකයෙකුට දුන් ඓතිහාසික සිහිවටනයට රුපියල් කෝටි ගණනක වටිනාකමක්

Next Post

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

Editor TTV News

Editor TTV News

Next Post
හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

හොර පොට් අල්ලන්න... ගැහැණු එක මිටට පාරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

27 January 2026
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

27 January 2026
හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

27 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

27 January 2026
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

27 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved