• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි රජයේ මුදල් අවභාවිත නඩුව අද යළි කැඳවයි : විමර්ශන වාර්තාව අධිකරණයට

28 January 2026
in දේශීය, පුවත්
හිටපු ජනාධිපති රනිල්ට එරෙහි රජයේ මුදල් අවභාවිත නඩුව අද යළි කැඳවයි : විමර්ශන වාර්තාව අධිකරණයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මත මෙම නඩුව පවරා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2025 අගෝස්තු මස රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයා, පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.

අද දින නඩුව කැඳවනු ලබන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීම සඳහාය.

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ 2026 ජනවාරි 28 වනදා වන විට විමර්ශන අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව, අද දින ඉදිරිපත් කෙරෙන විමර්ශන වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් මත නඩුවේ ඉදිරි ගමන්මඟ තීරණය වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

Post Views: 3
Previous Post

දුන්හිඳ මාරක අනතුර : කොතලාවල විශ්වවිද්‍යාල බලධාරීන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 කැඳවීමට නියෝග

Next Post

එංගලන්තය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනී : තෙවන තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 53ක පරාජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

28 January 2026
අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වෙයි

අරගලයේදී ගිනිබත් වූ නිවාස සඳහා වන්දි ගෙවීමේ නඩුව: හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසට නොතීසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

28 January 2026
අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved