• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

30 January 2026
in දේශීය, පුවත්
මුදල් විශුද්ධිකරණයට හිටපු ඇමතිවරයාට උදව් කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කර දීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබූ ජී.එම්. නිහාල් සිසිර කුමාර නැමැති මෙම සැකකරු ඊයේ (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
නීති විරෝධී කටයුතු මගින් උපයාගත් මෙම රුපියල් කෝටි 3ක මුදල සෘජුව හෝ වක්‍රව හිටපු අමාත්‍යවරයා වෙත මාරු කිරීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Post Views: 5
Previous Post

බීමත් පොලිස් කොස්තාපල්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයකු රෝහලේ : නිලධාරියාගේ වැඩ තහනම්

Next Post

ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉල්ලා රියැදුරෝ පොලිස්පති හමුවට

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉල්ලා රියැදුරෝ පොලිස්පති හමුවට

ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ මිල සූත්‍රයක් ඉල්ලා රියැදුරෝ පොලිස්පති හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

25 March 2026
වහල් වෙළඳාමේ හානිය වෙනුවෙන් වන්දි ලබාදෙන්න

වහල් වෙළඳාමේ හානිය වෙනුවෙන් වන්දි ලබාදෙන්න

25 March 2026
පුත්තලම මුහුදේ සුළං බලාගාර  ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

පුත්තලම මුහුදේ සුළං බලාගාර ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ අවධානය

25 March 2026
අර්බුදය දඩමීමා කර ගනිමින්  විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට  උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය හෙළාදකී

අර්බුදය දඩමීමා කර ගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දැරීම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය හෙළාදකී

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව පසුබසී

25 March 2026
වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

වියළි කාලගුණය නිසා ජල පරිභෝජනය ඉහළට

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved