• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා නිසා වසා දැමූ රිවස්ටන් යළි විවෘත කෙරේ

30 January 2026
in දේශීය, පුවත්
දිට්වා නිසා වසා දැමූ රිවස්ටන් යළි විවෘත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වසා දමා තිබූ ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය, දැඩි කොන්දේසිවලට යටත්ව දෙස් විදෙස් සංචාරකයන් සඳහා යළි විවෘත කළ බව මාතලේ දිසාපති ප්‍රසන්න මදනායක මහතා අද (30) නිවේදනය කළේය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව රිවස්ටන් පිවිසුම් මාර්ගය දැනට විවෘතව පවතින්නේ සැහැල්ලු වාහන සඳහා පමණක් වන අතර, ප්‍රදේශයේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ හැර අනෙකුත් බර වාහන සහ විශාල බස් රථ සඳහා ඇතුළු වීම තවදුරටත් තහනම් කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හමුදාව සහ සෙසු රාජ්‍ය ආයතන එක්ව සිදු කළ කඩිනම් පිළිසකර කිරීම් හේතුවෙන් කෙටි කලක් තුළ මෙම කලාපය යළි සක්‍රිය කිරීමට හැකි වූ බව දිසාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සංචාරකයන්ගේ ආරක්ෂාව සහ පාරිසරික තත්ත්වයන් සලකා බලමින් මෙම සීමාවන් පනවා ඇති අතර, නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සීමාසහිතව රිවස්ටන් කලාපයට ඇතුළු කර ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇත.
Post Views: 2
Previous Post

පසුගිය වසරේ ළමා විවාහ 9ක් සහ පාසල් වියේ ගැබ්ගැනීම් 79ක් : ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සංවේදී හෙළිදරව්වක්

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ GMOA අතර තීරණාත්මක සාකච්ඡාවක් : වෛද්‍යවරුන් ලබා දුන් පැය 48 අවසන් වීමට ආසන්නයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

30 January 2026
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

30 January 2026
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved