• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ GMOA අතර තීරණාත්මක සාකච්ඡාවක් : වෛද්‍යවරුන් ලබා දුන් පැය 48 අවසන් වීමට ආසන්නයි

30 January 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය වෘත්තීය සමිති සහ GMOA අතර තීරණාත්මක සාකච්ඡාවක් : වෛද්‍යවරුන් ලබා දුන් පැය 48 අවසන් වීමට ආසන්නයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) කොළඹ පිහිටි වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැත්වුණි.
වෛද්‍යවරුන් සහ හෙද සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු වෘත්තිකයන් එක්ව ඉදිරි ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
මේ අතර, වෛද්‍යවරුන්ගේ ගැටලුවලට සාධනීය විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇති පැය 48ක කාලය හෙටින් (31) අවසන් වීමට නියමිතය. එම කාලය තුළ රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. වෛද්‍යවරුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශවල කටයුතු අඩාල වී ඇති අතර, ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් අදත් දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Post Views: 4
Previous Post

දිට්වා නිසා වසා දැමූ රිවස්ටන් යළි විවෘත කෙරේ

Next Post

නෙස්ටමෝල්ට් මැරතන් තරගාවලිය ලබන 01 දා ගාල්ලෙන් ඇරැඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

30 January 2026
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

පැය 24ක් තුළ මාරක රිය අනතුරු පහක් : කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට

ජාතික බොක්සිං ශූරතාවලිය උණුසුම් වෙයි : තරග පාවාදීමේ චෝදනා මැද ගුටිබැට හුවමාරුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

ඉන්දියානු අයවැය ඉරිදා : ඉහළ ආර්ථික වර්ධනයක් මධ්‍යයේ රැකියා වියුක්තිය සහ අපනයන අභියෝග ඉස්මතු වෙයි

30 January 2026
සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

සතොස ලොරි රථ අවභාවිතය : හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙකු යළි රිමාන්ඩ්

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved