• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටලීමකට ගිය දූෂණ මර්දන ස්ථානාධිපතිට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

බීමතින් පොලුවලින් පහර දී ඇති බවට හෙළි වෙයි

1 February 2026
in දේශීය, පුවත්
වැටලීමකට ගිය දූෂණ මර්දන ස්ථානාධිපතිට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහඔය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට ඊයේ (31) ගල්වලයාය ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීමක නිරතව සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පැමිණි පිරිසක් පොලුවලින් කළ මෙම පහරදීමෙන් ස්ථානාධිපතිවරයාගේ දකුණු අතට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු මේ වන විට මහඔය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, පහර දෙන අවස්ථාවේ ඔවුන් දැඩි ලෙස බීමතින් සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහර දීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
Post Views: 5
Previous Post

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Next Post

අණ නොතැකූ වැලි ලොරියකට පොලිස් වෙඩි ප්‍රහාරයක්: රියදුරු පලායයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

සාමය පතා ඇමෙරිකාව පුරා   භික්ෂුන් වහන්සේලාගේ පාද යාත්‍රාව 100 වැනි දිනට ළගා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved