• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාවතගම රජමහා විහාරයේ පිළිමය පැහැරගත් ‘ව්‍යාජ CID’ කල්ලිය රක්ෂිත බන්ධනාගාරයට

1 February 2026
in දේශීය, පුවත්
මාවතගම රජමහා විහාරයේ පිළිමය පැහැරගත් ‘ව්‍යාජ CID’ කල්ලිය රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාවතගම, කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ තිබූ පෞරාණික බුදු පිළිමයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැහැරගත් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 28 වැනිදා රාත්‍රියේ විහාරස්ථානයට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු, විමර්ශනයක් සඳහා අවශ්‍ය බව පවසා ආවාස ගෙයි තැන්පත් කර තිබූ අඩි එකහමාරක් උසැති රන් පැහැති පිළිමය මෙලෙස රැගෙන ගොස් තිබුණි.
ඊයේ (31) සිදුකළ වැටලීමේදී පැහැරගත් පිළිමය සමඟ අපරාධය සඳහා යොදාගත් වෑන් රථ දෙකක් ද පොලිස් භාරයට ගැනුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 56ත් අතර පසුවන තෙල්දෙණිය, මොනරාගල, මාතලේ ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. පිළැස්ස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 5
Previous Post

අණ නොතැකූ වැලි ලොරියකට පොලිස් වෙඩි ප්‍රහාරයක්: රියදුරු පලායයි

Next Post

මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර ක්‍රියාවට – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

Editor TTV News

Editor TTV News

Next Post
මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර ක්‍රියාවට – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර ක්‍රියාවට - මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාර මැද  ඉරාන රජයට සහාය පළ කිරීමට  දහස් ගණන් වැසියෝ වීදි බසිති

ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාර මැද ඉරාන රජයට සහාය පළ කිරීමට දහස් ගණන් වැසියෝ වීදි බසිති

24 March 2026

සෝනම් වැංචුක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

24 March 2026
පුස්සැල්ලාවේදී අභිරහස් ලෙස  මියගිය කඳුකර කොටියෙකුගේ  සිරුරක් හමුවෙයි

පුස්සැල්ලාවේදී අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

24 March 2026
ඉන්දියාවේ කාන්තා කෝටාව  සංගණනයෙන් සහ සීමා නිර්ණයෙන් වෙන් කිරීමට රජය සැරසෙයි

ඉන්දියාවේ කාන්තා කෝටාව සංගණනයෙන් සහ සීමා නිර්ණයෙන් වෙන් කිරීමට රජය සැරසෙයි

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාර මැද  ඉරාන රජයට සහාය පළ කිරීමට  දහස් ගණන් වැසියෝ වීදි බසිති

ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාර මැද ඉරාන රජයට සහාය පළ කිරීමට දහස් ගණන් වැසියෝ වීදි බසිති

24 March 2026

සෝනම් වැංචුක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved