• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය නාවික හමුදාවෙන් ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක්: සිව්දෙනෙකු රෝහල්ගත කෙරේ

1 February 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය නාවික හමුදාවෙන් ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක්: සිව්දෙනෙකු රෝහල්ගත කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ධීවරයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් 03 වනදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ‘දිනිති දුව’ යාත්‍රාව ඇතුළු ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇත. ධීවරයින්ගේ ඥාතීන් පවසන පරිදි, ජනවාරි 28 වනදා උදෑසන 6ට පමණ ඉන්දීය නාවික හමුදා නෞකාවක් මගින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබේදැයි විමසමින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කර තිබේ.
පහරකෑමට ලක්වූ ධීවරයින් බරපතල තැලුම් තුවාල සහිතව නැවත දිවයිනට පැමිණෙමින් සිටියදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද අලුයම තුවාල ලැබූ ධීවරයින් සිව්දෙනාව දිවයිනට රැගෙන ඒමට කටයුතු කළ අතර, ඔවුන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින්ගේ ඥාතීන් විසින් රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, මේ පිළිබඳව වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස නාවික හමුදාවට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇති බවයි. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ද රජය අවධානය යොමු කර තිබේ.
Post Views: 7
Previous Post

රටේ පවතින සංස්කෘතික සෝදාපාළුව හමුවේ භික්ෂූන් වහන්සේ නිහඬ නොවිය යුතුයි – අස්ගිරි අනුනායක හිමි

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වෙයි: ඔක්ටේන් 92 සහ සුදු ඩීසල් මිල පහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved