• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු කාන්තාවන්ගෙන් බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා

රහස් රැසක් ඡායාරුප සමග හෙළිවේ

1 February 2026
in පුවත්, විදෙස්
රුසියානු කාන්තාවන්ගෙන්  බිල් ගේට්ස්ට සමාජ රෝග බෝවෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස් සහ රුසියානු කාන්තාවන් අතර පැවති සමීප සබඳතා හේතුවෙන් ඔහු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකින් (STD) පෙළුණු බවට සඳහන් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අලුතින් ප්‍රසිද්ධියට පත් වූ “එප්ස්ටයින් ලේඛන” (Epstein\ Files) හරහා අනාවරණය වී තිබේ.
පිටු මිලියන 3කට අධික මෙම ලේඛන ගොනුවට වීඩියෝ 2,000ක් සහ ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඇතුළත් වන අතර, එහි බිල් ගේට්ස් සහ අතිමහත් ධනවතෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් අතර පැවති සමීප ගනුදෙනු පිළිබඳව දීර්ඝව සඳහන් වේ.
2013 වසරේ ජූලි මාසයේ යැවූ ඊමේල් පණිවිඩවලට අනුව, බිල් ගේට්ස් රුසියානු කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතා නිසා ඇති වූ ලිංගික රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට එප්ස්ටයින්ගේ සහය පතා ඇති බවත්, එම තොරතුරු සිය බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස්ගෙන් වසන් කිරීමට දැඩි උත්සාහයක නිරත වූ බවත් හෙළි වේ.
අදාළ ඊමේල් පණිවිඩ මකා දමන ලෙස බිල් ගේට්ස් එප්ස්ටයින්ගෙන් අයැද සිටි බවද එම ලේඛනවල සඳහන්ය. කෙසේ වෙතත්, බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙකු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙය එප්ස්ටයින් විසින් ගේට්ස්ගෙන් පළිගැනීම සඳහා ගෙතූ අසත්‍ය ප්‍රචාරයක් බව පවසා තිබේ.
Post Views: 2
Previous Post

එංගලන්ත – ශ්‍රී ලංකා තීරණාත්මක දෙවන T20 සටන අද

Next Post

මහනුවර නගර සභාවේ වරිපනම් ගාස්තු ඉහළට: ව්‍යාපාරිකයෝ දැඩි අසීරුතාවක

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර නගර සභාවේ වරිපනම් ගාස්තු ඉහළට: ව්‍යාපාරිකයෝ දැඩි අසීරුතාවක

මහනුවර නගර සභාවේ වරිපනම් ගාස්තු ඉහළට: ව්‍යාපාරිකයෝ දැඩි අසීරුතාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

1 February 2026
ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

1 February 2026
සාමය පතා ඇමෙරිකාව පුරා   භික්ෂුන් වහන්සේලාගේ පාද යාත්‍රාව 100 වැනි දිනට ළගා වෙයි

සාමය පතා ඇමෙරිකාව පුරා භික්ෂුන් වහන්සේලාගේ පාද යාත්‍රාව 100 වැනි දිනට ළගා වෙයි

1 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved