• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝටි ගණනක අයිස් මත්ද්‍රව්‍ය කාර් රථයකින් ප්‍රවාහනය කළ තරුණ යුවළක් පුත්තලමේදී කොටුවෙයි

1 February 2026
in දේශීය, පුවත්
කෝටි ගණනක අයිස් මත්ද්‍රව්‍ය කාර් රථයකින් ප්‍රවාහනය කළ තරුණ යුවළක් පුත්තලමේදී කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම – කුරුණෑගල මාර්ගයේ මැල්ලන්කුලම හන්දියේදී නවීන පන්නයේ මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණ යුවළක් පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් ඒකකය මගින් අද (01) අත්අඩංගුවට ගනු ලැබීය. මාසයක පමණ කාලයක් තිස්සේ සිදුකළ රහසිගත විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අසූවකට අධික බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ආණමඩුව, මහ උස්වැව පදිංචි 23 සහ 28 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් වසර ගණනාවක සිට පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවල තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ. මොවුන් විදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දේශීය පාතාල කල්ලි සමඟ සෘජු සබඳතා පවත්වමින් ජාලගතව මෙම ව්‍යාපාරය සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත. සැකකාර යුවළ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
Post Views: 1
Previous Post

මතුගම පොලිසියේ පිස්තෝලයක් ආගිය අතක් නෑ: විශේෂ විමර්ශනයක් ඇරඹෙයි

Next Post

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ බිළිඳු මළ සිරුරක් හමුවෙයි: විමර්ශන ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ බිළිඳු මළ සිරුරක් හමුවෙයි: විමර්ශන ඇරඹෙයි

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ බිළිඳු මළ සිරුරක් හමුවෙයි: විමර්ශන ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනතා බදු මුදලින් වැටුප් ලබන අපට වර්ජන අකැපයි

ජනතා බදු මුදලින් වැටුප් ලබන අපට වර්ජන අකැපයි

1 February 2026
සූර් මදිවී බෝතලයක් ගන්න ගහපු ගැටයක්

සූර් මදිවී බෝතලයක් ගන්න ගහපු ගැටයක්

1 February 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම්

1 February 2026
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය: 7 වැනි උපවාසකරුවාත් රෝහලට

සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය: 7 වැනි උපවාසකරුවාත් රෝහලට

1 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා බදු මුදලින් වැටුප් ලබන අපට වර්ජන අකැපයි

ජනතා බදු මුදලින් වැටුප් ලබන අපට වර්ජන අකැපයි

1 February 2026
සූර් මදිවී බෝතලයක් ගන්න ගහපු ගැටයක්

සූර් මදිවී බෝතලයක් ගන්න ගහපු ගැටයක්

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved