• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්

2 February 2026
in දේශීය, පුවත්
පුද්ගලික සමාගමකට ආර්ථික මධ්‍යස්ථාන පැවරීමට එරෙහිව දඹුල්ලේ වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල ඇතුළු දිවයිනේ ප්‍රධාන තොග වෙළඳ ආර්ථික මධ්‍යස්ථාන පහක පරිපාලනය රජයෙන් ඉවත් කර ‘නැෂනල් ඇග්‍රි මාර්කට් සර්විස් ලිමිටඩ්’ (National Agri Market Service Ltd) නමැති පුද්ගලික සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් සිය දැඩි විරෝධය පළ කරති. දශක තුනක කාලයක් රජය යටතේ ක්‍රියාත්මක වූ මෙම මධ්‍යස්ථාන කිසිදු නිසි ගිවිසුමකින් තොරව පුද්ගලික අංශයට ලබා දීම තම ව්‍යාපාරික අයිතීන්ට එල්ල වන බලපෑමක් බව වෙළෙඳසැල් හිමියෝ අවධාරණය කරති.
පසුගිය 31 වැනිදා පස්වරුවේ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම විරෝධය මතු වූ අතර එහිදී අමාත්‍යවරයා සහ වෙළෙඳුන් අතර උණුසුම් වාද විවාද ද හටගෙන තිබේ. රජයේ නව සැලසුම අනුව මෙම ආර්ථික මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ භාරයක් යටතට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම පෞද්ගලීකරණය හරහා ගොවීන්ට සහ වෙළෙඳුන්ට අසාධාරණයක් සිදුවන බව පවසන වෙළෙඳ සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම තීරණය වහාම හකුලා ගත යුතු බවයි.
Post Views: 0
Previous Post

ඉරාන නාවික හමුදාපති ඝාතනයට මොසාඩ් ඒජන්තවරුන් දැමූ දැල ව්‍යර්ථ වෙයි: මැදපෙරදිග යළිත් යුද අගාධයකට

Next Post

රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

රාත්‍රියේදී හෝටලයක රනිල් සහ සජිත් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට  මරණ දඬුවම

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

2 February 2026

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට: නව සභාපති චින්තක හේවාපතිරණ

2 February 2026
STF නිලධාරියෙකු  සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

STF නිලධාරියෙකු සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

2 February 2026
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ සූදානමක් නැහැ: අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිමය පියවර – ආරක්ෂක ලේකම්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරීමේ සූදානමක් නැහැ: අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීතිමය පියවර – ආරක්ෂක ලේකම්

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට  මරණ දඬුවම

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

2 February 2026

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට: නව සභාපති චින්තක හේවාපතිරණ

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved