• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන මහජන අදහස් විමසීම තවත් මාසයකින් දීර්ඝ කෙරේ

3 February 2026
in දේශීය, පුවත්
කුලී පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගැන  මහජන අදහස් විමසීම  තවත් මාසයකින් දීර්ඝ කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දැනට පවතින ගෙවල් කුලී පනත අහෝසි කර ඒ වෙනුවට හඳුන්වා දීමට යෝජිත “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සම්බන්ධයෙන් මහජන අදහස් විමසන කාලය අද (03) සිට තවත් මාසයකින් දීර්ඝ කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, නව පනත මගින් නිවාස අයිතිකරුවන්ට හෝ ව්‍යාපාරිකයන්ට කිසිදු අගතියක් සිදු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 2025 සැප්තැම්බර් මාසයේදී ප්‍රථම වරට ගැසට් කරන ලද මෙම පනත සම්බන්ධයෙන් ලැබෙන යෝජනා සලකා බැලීමට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.
Post Views: 2
Previous Post

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය නංවාලීමට රුපියල් මිලියන 1,215ක දැවැන්ත ව්‍යාපෘතියක්

Next Post

ශිරන්ති FCID කැඳවීම දේශපාලන දඩයමක් බවට පොහොට්ටුවෙන් චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
ශිරන්ති FCID කැඳවීම දේශපාලන දඩයමක් බවට පොහොට්ටුවෙන් චෝදනා

ශිරන්ති FCID කැඳවීම දේශපාලන දඩයමක් බවට පොහොට්ටුවෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

3 February 2026
අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

3 February 2026
චීන හමුදා ජෙනරාල්වරු ගණනාවක් අතුරුදන්

චීන හමුදා ජෙනරාල්වරු ගණනාවක් අතුරුදන්

3 February 2026
ඇල්ගොරිතම සහ දත්ත අවභාවිතය පිළිබඳ චෝදනා මත ප්‍රංශයේ X කාර්යාල පරීක්ෂාවට ලක්වෙයි

ඇල්ගොරිතම සහ දත්ත අවභාවිතය පිළිබඳ චෝදනා මත ප්‍රංශයේ X කාර්යාල පරීක්ෂාවට ලක්වෙයි

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

RMV නිලධාරියෙකුගේ කබඩ් එකෙන් සතියක අල්ලස් ලෙස ලක්ෂ 41ක් හමුවෙලා

3 February 2026
අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

අසභ්‍ය විපක්ෂය සභ්‍ය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අපිට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved