• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස දිනාගැනීමට එක්වූවා සේම රට ගොඩනැගීමටත් සැවොම එක්වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

4 February 2026
in දේශීය, පුවත්
නිදහස දිනාගැනීමට එක්වූවා සේම රට ගොඩනැගීමටත් සැවොම එක්වෙමු   – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත්තේ, එදා ජාති භේදයකින් තොරව සැවොම එකට එකතු වී නිදහස දිනාගත්තා සේම, වර්තමානයේ රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට ද සමස්ත ජාතියම එක්විය යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම ශක්තිමත් දේශයක් ගොඩනැගීමේ මූලික පදනම විය යුතු බවත්, පටු බෙදීම් පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් පෙළගැසීමේ වැදගත්කමත් ඔහු සිය පණිවුඩය මගින් පෙන්වා දී තිබේ. නිදහස යනු හුදු සැමරුමක් පමණක් නොව, එය ජනතාවගේ අයිතිවාසිකම් සහ ආර්ථික නිදහස තහවුරු කෙරෙන අර්ථවත් ක්‍රියාවලියක් බවට පත් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post Views: 1
Previous Post

78 වැනි නිදහස් දිනය අග්‍රාමාත්‍යවරිය පණිවුඩයක්: ජනතාව එක්ව ගොඩනැගූ රජය අලුත් මඟකට

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ  තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

4 February 2026
මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට  අනුමැතිය ලැබෙයි

රාන ඩ්‍රෝන යානයකට  ඇමෙරිකානු ප්‍රහාරයක්:  සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

පංචිකාවත්තෙදී  කෝටියක ‘අයිස්’ සමඟ  කෙසෙල්වත්තේ කවිගේ ගෝලයා දැලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ  තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

4 February 2026
මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට  අනුමැතිය ලැබෙයි

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අනුමැතිය ලැබෙයි

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved