• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිහාරියේ නිවසක කෝටි 1.2ක හොර සිගරට් තොගයක් බඩුත් සමග නිවැසියෝ අත්ඩංගුවට

4 February 2026
in දේශීය, පුවත්
තිහාරියේ නිවසක  කෝටි 1.2ක   හොර සිගරට් තොගයක්  බඩුත් සමග නිවැසියෝ අත්ඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කළගෙඩිහේන, තිහාරිය ප්‍රදේශයේ නිවසක රහසිගතව ගබඩා කර තිබූ රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් තීරුබදු රහිත විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනීමට යක්කල පොලිසිය සමත් වී තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී විදේශයක නිෂ්පාදිත දුම්වැටි එක් ලක්ෂ විසි හය දහසක් (126,000) අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිහාරිය, වාරණ පාර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි සැකකරුවෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ යක්කල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාමේන්ද්‍ර ලක්ෂ්මන් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි තොගය රේගු ආඥා පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර යක්කල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Post Views: 1
Previous Post

වත්තලදී රු. හත් කෝටියකට අධික මත්පෙති තොගයක් අත්අඩංගුවට

Next Post

පදින්න ආසයි කියා මිතුරාගෙන් ඉල්ලාගත් හයි කැපාසිටි බයික් එකෙන් දිනේෂ් අවසන් ගමන් ගිය හැටි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉලංගෙයි තමිල් අරසු  පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට  ෂානක්කියන් රාසමාණික්කම් පත් කෙරේ

ඉලංගෙයි තමිල් අරසු පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට ෂානක්කියන් රාසමාණික්කම් පත් කෙරේ

4 February 2026
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ  තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

මාස දෙකක ප්‍රමාදයකින් පසු 50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට  අනුමැතිය ලැබෙයි

රාන ඩ්‍රෝන යානයකට  ඇමෙරිකානු ප්‍රහාරයක්:  සාකච්ඡා අභියස උණුසුම් තත්ත්වයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉලංගෙයි තමිල් අරසු  පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට  ෂානක්කියන් රාසමාණික්කම් පත් කෙරේ

ඉලංගෙයි තමිල් අරසු පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වයට ෂානක්කියන් රාසමාණික්කම් පත් කෙරේ

4 February 2026
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ  තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි සියලු විස්තර සහිත ගැසට් නිවේදනය මෙන්න

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved