• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැය තුනකට ලංකාවේ ජනාධිපතිනිය වූ අත්තනගල්ලේ තනූජා

4 February 2026
in දේශීය, පුවත්
පැය තුනකට  ලංකාවේ ජනාධිපතිනිය වූ  අත්තනගල්ලේ තනූජා
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
2003 වසරේ නිදහස් දින පෙරහුරුවේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නියෝජනය කරමින් පැය තුනක කාලයක් මෙරට ‘ජනාධිපතිනිය’ ලෙස කටයුතු කළ තනූජා ප්‍රියදර්ශනී විතානගේ මහත්මියගේ පුවත වසර 23කට පසු යළිත් කාගේත් අවධානයට යොමුව තිබේ. අත්තනගල්ල, ඌරාපොළ ගම්මානයේ උපන් ඇය, ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රභූ ආරක්ෂක සේවයට එක්වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වූ අතර, ජනාධිපතිනියගේ සමීපතම ආරක්ෂක නිලධාරිනියක ලෙස කටයුතු කළාය. නිදහස් උළෙලේ අවසන් පෙරහුරුව පැවැති දින ජනාධිපතිනියට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්, ජනාධිපති නිල රථයෙන් උත්සව භූමියට පැමිණ, ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීමේ අසුනේ අභිමානයෙන් හිඳ ගැනීමට ඇයට එදා අවස්ථාව ලැබුණි.
එවකට 23 හැවිරිදි වියේ පසුවූ තනූජා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉදිරියේ මෙම භූමිකාව ඉතා විශ්වාසයෙන් යුතුව නිරූපණය කළ අතර, එය සැබෑ ජීවිතයේ ඇය ලද දුර්ලභ ගෞරවයක් ලෙස සලකයි. 2005 වසරේදී පොලිස් සේවයෙන් ඉවත් වූ ඇය, මේ වන විට ‘බ්‍රයිට්’ නමින් සාර්ථක පෙර පාසලක් පවත්වාගෙන යන අතරම මනෝ වෛද්‍ය උපදේශිකාවක ලෙස ද සේවය කරමින් සිටින්නීය. අහඹු ලෙස උදා වූ එම අසිරිමත් අවස්ථාව තම ජීවිතයේ ශක්තියක් වූ බව ඇය කෘතවේදීව සිහිපත් කරයි.
Post Views: 10
Previous Post

හොරණ – කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනය අඛණ්ඩව තුන්වන දිනටත්: මගීන් දැඩි පීඩාවක

Next Post

දෙහිබාලාගේ ගෝලයෙක් ලක්ෂ 42ක මුදල් සහ අයිස් සමඟ දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිබාලාගේ ගෝලයෙක් ලක්ෂ 42ක මුදල් සහ අයිස් සමඟ දැලේ

දෙහිබාලාගේ ගෝලයෙක් ලක්ෂ 42ක මුදල් සහ අයිස් සමඟ දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය  කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

ආගමික නායකයින්ට ඇමතිවරු පරිභව කිරීමේ දේශපාලන සංස්කෘතිය කාදිනල්තුමාගේ දෝෂදර්ශනයට

4 February 2026
පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

පොඩි දිමුතු ඝාතනයට ඔත්තු බැලූ 18 හැවිරිදි මිතුරා අත්අඩංගුවට

4 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන  මාර්ගගතව

සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර සංශෝධන මාර්ගගතව

4 February 2026
ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන්  හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත  පාර්ලිමේන්තුවේදී පෙන්වමින්  රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් අවසර නොදුන් හිටපු ඉන්දීය හමුදාපතිගේ පොත පාර්ලිමේන්තුවේදී පෙන්වමින් රාහුල්ගෙන් මෝදි රජයට දැඩි ප්‍රහාරයක්

4 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved