• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියාවේ ජනප්‍රිය “Seet-ch” සංගීත කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවට: කටුනායකදී උණුසුම් පිළිගැනීමක්

5 February 2026
in පුවත්, විශේෂාංග
දකුණු කොරියාවේ ජනප්‍රිය “Seet-ch” සංගීත කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවට: කටුනායකදී උණුසුම් පිළිගැනීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය කේ-පොප් (K-Pop) සංගීත කණ්ඩායමක් වන “Seet-ch” කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන කොරියානු පොප් සංගීත ප්‍රසංගය සඳහා අද (04) පස්වරුවේ මෙරටට පැමිණියහ. සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.-471 දරන ගුවන් යානයෙන් පස්වරු 04:50ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. පැමිණි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විශේෂ කටයුතු සූදානම් කර තිබුණි.
මෙම සංගීත කණ්ඩායම එළඹෙන පෙබරවාරි 07 වැනිදා කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිත කොරියානු සංස්කෘතික ප්‍රදර්ශනය සහ සැණකෙළිය (Korean Cultural Fair and Festival) වර්ණවත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ කේ-පොප් සංස්කෘතියට ඇති දැඩි ලැදියාව හේතුවෙන් මෙම ප්‍රසංගය මෙරට සංගීත ලෝලීන් අතර ඉහළ උනන්දුවක් ඇති කර තිබේ. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද මනා පිටුවහලක් වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
Post Views: 0
Previous Post

ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19ක් සහ හෙරොයින් පැකට් 59ක් සොයාගැනේ

Next Post

ගුජරාට් දේශයෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම මල් පූජාව ජනපතිගෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන  ‘AI Impact’ සමුළුවට

බංග්ලාදේශයට සහය පළ කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට පකිස්ථානය තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved