• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ලේ ආපනශාලාවක ගින්නක්

සේවකයන් සිව්දෙනෙකු රෝහලට

5 February 2026
in දේශීය, පුවත්
බදුල්ලේ ආපනශාලාවක ගින්නක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල නගරයේ පිහිටි ආපනශාලාවක අද (04) දහවල් හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේදී ආපනශාලාවේ ඉහළ මහලේ රැඳී සිටි මෙම සේවකයන්, ගින්නෙන් පිටවූ අධික දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවන්ට ලක්ව ඇති බව බදුල්ල පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝහල් ගතකළ සේවකයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
බදුල්ල පොලිසිය සහ බදුල්ල මහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගිනි නිවන රථ සහ ජල බවුසර් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට සමත් විය. ගින්න අසල පිහිටි අනෙකුත් වෙළෙඳසැල් වෙත පැතිර යාමට ඉඩ නොදී කඩිනමින් නිවා දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් හෝ ගෑස් කාන්දුවක් නිසා මෙය සිදුවූයේද යන්න පිළිබඳව බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 2
Previous Post

ගුජරාට් දේශයෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම මල් පූජාව ජනපතිගෙන්

Next Post

මෝදර හෙළමුතු සෙවනේ සිඟිත්තාගේ අනතුරෙන් පසු මහල් නිවාස සංකීර්ණ 24ක ප්‍රමිතිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන  ‘AI Impact’ සමුළුවට

බංග්ලාදේශයට සහය පළ කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට පකිස්ථානය තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved