• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද හමුදා කපිතාන් සමන් දේවප්‍රිය 78 වන නිදහස් දිනය වෙනුවෙන් හබරණ සිට අනුරාධපුරයට පා ගමනින් එයි

5 February 2026
in දේශීය, පුවත්
යුද හමුදා කපිතාන් සමන් දේවප්‍රිය  78 වන නිදහස් දිනය වෙනුවෙන් හබරණ සිට අනුරාධපුරයට පා ගමනින් එයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සමරු සැමරුම සනිටුහන් කිරීම සහ දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් පෙරදැරිව යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ කපිතාන් සමන් දේවප්‍රිය මහතා අද (05) පෙරවරුවේ හබරණ සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ පා ගමනක් ආරම්භ කළේය. අද පෙරවරු 6:00ට හබරණින් ගමන් ආරම්භ කළ ඒ මහතා, හබරණ, ගනේවල්පොළ, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම සහ නෙලුම්කුලම හරහා කිලෝමීටර් 63ක පමණ දුරක් ගෙවා පූජා නගරය වෙත ළඟා වීමට නියමිතය.
වසර 30ක කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර ඉදිරියේදී විශ්‍රාම යාමට නියමිතව සිටින කපිතාන් සමන් දේවප්‍රිය මහතා, මෙම අධිෂ්ඨාන පූජාව හරහා ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීම ද අපේක්ෂා කරයි. යුද හමුදා නිලධාරියෙකු සිය සේවා කාලය නිමවීමට ආසන්නව මෙවැනි අසීරු පා ගමනක නිරත වීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ.
Post Views: 4
Previous Post

අලින්ට ඇදි විදුලි වැටට සිව් හැවිරිදි දරුවා බිලි

Next Post

බඩෝවිට අසංකගේ මත් ජාලයේ ප්‍රධාන කාන්තාවක් හෙරොයින් සමඟ දැලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන  ‘AI Impact’ සමුළුවට

බංග්ලාදේශයට සහය පළ කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට පකිස්ථානය තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved