• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

RMV ඉතිහාසයේ වාර්තාගත වැඩිම මාසික ආදායම ජනවාරියේදී උපයයි

5 February 2026
in දේශීය, පුවත්
RMV ඉතිහාසයේ වාර්තාගත වැඩිම මාසික ආදායම ජනවාරියේදී උපයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) සිය ඉතිහාසයේ මසක් තුළ වාර්තා කළ වැඩිම ආදායම ලෙස රුපියල් මිලියන 3,500ක මුදලක් මෙම වසරේ (2026) ජනවාරි මාසයේදී උපයා ගැනීමට සමත්ව තිබේ. මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ ඉකුත් ජනවාරි මාසය තුළ පමණක් නව වාහන 55,000ක් ලියාපදිංචි කර ඇති බවයි. මීට පෙර දෙපාර්තමේන්තුව ලැබූ වැඩිම වාර්ෂික ආදායම 2025 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 20.3කි.
නව වාහන ලියාපදිංචිය ඉහළ යාම, විදේශිකයන් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන හිමිකාරිත්වය පැවරීම සහ නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙම දැවැන්ත ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු වී තිබේ. ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ගේ මඟපෙන්වීම සහ සේවක කැපවීම මෙම ජයග්‍රහණයට හේතු වූ බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම වසර සඳහා නියමිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් මේ වන විටත් නව උපායමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද වාර්තා වේ.
Post Views: 0
Previous Post

මව්පිය ආරවුල් ඉවසාගත නොහැකිව කැලණියේ තරුණියක් දෙහිවලදී දුම්රියට පැන දිවි නසාගනී

Next Post

ඉරාන – අමෙරිකා සාකච්ඡා හෙට ඕමානයේදී

Editor TTV News

Editor TTV News

Next Post

ඉරාන - අමෙරිකා සාකච්ඡා හෙට ඕමානයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

5 February 2026
විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

දිවයින පුරා HIV ආසාදිතයින් 4,771ක් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරයි

5 February 2026
ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන  ‘AI Impact’ සමුළුවට

ජනාධිපති නවදිල්ලියේ පැවැත්වෙන ‘AI Impact’ සමුළුවට

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

5 February 2026
විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට  වර්ෂාවෙන් බාධා  එල්ලවීමේ අවදානමක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙරට තරගවලට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ අවදානමක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved