• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ පාසල් 3,000ක ගුරුවරුන් 10කට වඩා අඩු බව හෙළි වෙයි

5 February 2026
in දේශීය, පුවත්
රජයේ පාසල් 3,000ක ගුරුවරුන් 10කට  වඩා අඩු බව හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – ශ්‍රී ලංකාවේ රජයේ පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සංගණනයකින් තැතිගන්වනසුලු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. 2025 වසරේ දත්තවලට අනුව දිවයින පුරා පවතින රජයේ පාසල් 10,047ක් අතරින් පාසල් 3,065කම සේවය කරනු ලබන්නේ ගුරුවරුන් 10 දෙනෙකුට වඩා අඩු පිරිසකි. වඩාත්ම පුදුමයට කරුණ වන්නේ එලෙස ගුරුවරුන් 10ට අඩු පාසල් අතර එක් ජාතික පාසලක් ද ඇතුළත් වීමයි.
එමෙන්ම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව ද කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව වාර්තා වේ. රජයේ පාසල් 1,645ක ශිෂ්‍ය සංඛ්‍යාව 50ට වඩා අඩු මට්ටමක පවතින අතර, තවත් පාසල් 1,648ක ශිෂ්‍ය පිරිස 51ත් 100ත් අතර වේ. මීට අමතරව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී පළමුවන ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2025 වසරේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇත්තේ සිසුන් 266,281ක් පමණක් බවයි. ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල ද පාසල් පද්ධතිය මුහුණ දී ඇති මෙම සම්පත් හා ශිෂ්‍ය ඌනතාව අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
Post Views: 0
Previous Post

ඉරාන – අමෙරිකා සාකච්ඡා හෙට ඕමානයේදී

Next Post

ට්‍රම්ප් ඝාතනයට තැත් කළ රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් ඝාතනයට  තැත් කළ  රයන් රවුත්ට  ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ට්‍රම්ප් ඝාතනයට තැත් කළ රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

5 February 2026
අනුමැතියක් නොමැතිව  රු. කෝටි 106ක දීමනා  ලංවිම සේවකයන්ට ගෙවලා

අනුමැතියක් නොමැතිව රු. කෝටි 106ක දීමනා ලංවිම සේවකයන්ට ගෙවලා

5 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

5 February 2026
මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

5 February 2026
අනුමැතියක් නොමැතිව  රු. කෝටි 106ක දීමනා  ලංවිම සේවකයන්ට ගෙවලා

අනුමැතියක් නොමැතිව රු. කෝටි 106ක දීමනා ලංවිම සේවකයන්ට ගෙවලා

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved