• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික බස් බලපත්‍ර පැවරීමේ වසර 30ක අර්බුදය නිමාවෙයි: නව ගැසට් නිවේදනය බලාත්මකයි

5 February 2026
in දේශීය, පුවත්
පෞද්ගලික බස්  බලපත්‍ර පැවරීමේ  වසර 30ක අර්බුදය නිමාවෙයි:  නව ගැසට් නිවේදනය බලාත්මකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – පෞද්ගලික බස් කර්මාන්තය තුළ දශක තුනකට වැඩි කාලයක් පැවති බරපතළ ගැටලුවක් නිරාකරණය කරමින්, මගී සේවා බලපත්‍ර නීත්‍යානුකූලව පැවරීමට අවසර ලබාදෙන නව ගැසට් නිවේදනය (2471/68) අද සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. මීට පෙර බලපත්‍ර පැවරීම නීතියෙන් තහනම් කර තිබූ බැවින් බොහෝ බස් හිමියන් අවිධිමත් හා නීතිවිරෝධී ක්‍රමවේද හරහා බලපත්‍ර හුවමාරු කරගෙන තිබූ අතර, නව නීතිමය රාමුව හරහා එම ක්‍රියාවලිය විධිමත් කර ඇත. 1991 අංක 38 දරන ජාතික ප්‍රවාහන කොමිෂන් සභා පනත මගින් බලපත්‍ර පැවරීම තහනම් කර තිබුණද, 2025 අංක 08 දරන සංශෝධිත පනත මගින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම නව ක්‍රමවේදය හරහා උතුරු පළාත ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල බස් හිමියන් මුහුණ දුන් ගැටලු රැසක් විසඳෙනු ඇති බවත්, තරුණ ව්‍යවසායකයන්ට මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවන බවත්ය. නව රෙගුලාසිවලට අනුව බලපත්‍රය ලබාගන්නා පාර්ශවය පසුගිය මාස 6ක කාලය තුළ රුපියල් මිලියන 2ක මූල්‍ය ශක්තියක් ඇති බව සනාථ කළ යුතු අතර, සියලු ලියකියවිලි ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අන්තර්ජාල පද්ධතිය හරහා ඉදිරිපත් කළ යුතුය. මීට අමතරව, ඉදිරියේදී එක් මාර්ගයක් සඳහා බලපත්‍ර 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන විට, නව බලපත්‍ර සියයට 25ක ප්‍රතිශතයකින් නිකුත් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

මහාධිකරණය තහනම් කළ කෝටි 34ක දේපළක් විකිණූ බම්බලපිටියේ ව්‍යාපාරිකයා රහස් පොලිස් දැලේ

Next Post

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

Editor TTV News

Editor TTV News

Next Post
මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී උත්කර්ෂවත්ව සැමරේ

5 February 2026

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

5 February 2026
ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්

ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්

5 February 2026
කොරියාවේ ග්‍රාමීය තරුණයන්ට ආවාහ සදහා  ශ්‍රී ලාංකික තරුණියන් ආනයනය කරන්න

කොරියාවේ ග්‍රාමීය තරුණයන්ට ආවාහ සදහා ශ්‍රී ලාංකික තරුණියන් ආනයනය කරන්න

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී උත්කර්ෂවත්ව සැමරේ

5 February 2026

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved