• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර අක්කර 700ක් දේශපාලනඥයන් විනාශ කරලා

ඇමති බිමල් ආනාවරණය කරයි

5 February 2026
in දේශීය, පුවත්
මඩු සහ විල්පත්තුව ආශ්‍රිත වනාන්තර  අක්කර 700ක්  දේශපාලනඥයන් විනාශ කරලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – මඩු රක්ෂිතය සහ ඒ අසල පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් වනාන්තර අක්කර 700කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ විවිධ දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් විනාශ කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම මහා පරිමාණ වන විනාශය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වන රක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පාරිසරික වශයෙන් ඉතා සංවේදී කලාපයක සිදුව ඇති මෙම අනවසර එළිපෙහෙළි කිරීම් පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වී තිබේ. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් රජයේ වනාන්තර අත්පත් කරගත් පුද්ගලයන් තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

පෞද්ගලික බස් බලපත්‍ර පැවරීමේ වසර 30ක අර්බුදය නිමාවෙයි: නව ගැසට් නිවේදනය බලාත්මකයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

චීන තාක්ෂණික සමාගම් ගෝලීය වෙළඳපොළ ජයගැනීමේ නව උපායමාර්ගය අත්හදා බලයි

සමාජ මාධ්‍යයේ පැතිරෙන අධික උෂ්ණත්වය පිළිබඳ පුවත් අසත්‍යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝ බිලියන 2 ක  දැවැන්ත ව්‍යාපෘතියකින් පසු  පැරිස් ඩිස්නිලන්තයේ  World of Frozen විවෘත වෙයි

යුරෝ බිලියන 2 ක දැවැන්ත ව්‍යාපෘතියකින් පසු පැරිස් ඩිස්නිලන්තයේ World of Frozen විවෘත වෙයි

30 March 2026
හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හතරලියද්දේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved