• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුමැතියක් නොමැතිව රු. කෝටි 106ක දීමනා ලංවිම සේවකයන්ට ගෙවලා

5 February 2026
in දේශීය, පුවත්
අනුමැතියක් නොමැතිව  රු. කෝටි 106ක දීමනා  ලංවිම සේවකයන්ට ගෙවලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය 2024 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 1060.02ක (කෝටි 106කට අධික) විවිධ දීමනා සිය සේවකයන් සඳහා ගෙවා ඇති බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට පරිබාහිරව මෙම ගෙවීම් සිදු කර ඇති අතර, වෘත්තීය දීමනා ලබන නිලධාරීන් 601 දෙනෙකුට රුපියල් කෝටි 19ක රඳවා ගැනීමේ දීමනා ද නීතිවිරෝධී ලෙස ලබා දී ඇති බව වාර්තා වේ.
මීට අමතරව, මණ්ඩලයේ අර්ථසාධක අරමුදල (EPF) ආයෝජනය කිරීමේදී සිදුවූ මහා පරිමාණ පාඩුවක් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන ඔවුන්ට විශ්‍රාම යාමට අවස්ථාව ලබා දී තිබීම ද විශේෂත්වයකි. එසේම, “වෙස්ට් කෝස්ට් පවර්” (West Coast Power) සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේදී ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කරමින් වැඩිපුර ගෙවා ඇති මුදල් සහ ඊට අදාළ ප්‍රමාද පොලිය අය කර ගැනීමට ද 2024 දෙසැම්බර් 31 වන විටත් මණ්ඩලය කටයුතු කර නොතිබූ බව විගණන වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම මූල්‍ය අවභාවිතයන් හේතුවෙන් පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කාන්තාවක් විගණකාධිපධුරයට සමුදිකා ජයරත්න වැඩ භාර ගනියි

Next Post

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

Editor TTV News

Editor TTV News

Next Post
තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ  කොස්තාපල්ට පුතා පහරදීලා

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කොස්තාපල්ට පුතා පහරදීලා

5 February 2026

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී උත්කර්ෂවත්ව සැමරේ

5 February 2026

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

5 February 2026
ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්

ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත්

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ  කොස්තාපල්ට පුතා පහරදීලා

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කොස්තාපල්ට පුතා පහරදීලා

5 February 2026

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී උත්කර්ෂවත්ව සැමරේ

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved