• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුතුරාජවෙල රැකගැනීමට විශේෂ සංවර්ධන අධිකාරියක් පිහිටුවන්න කාදිනල්තුමාගෙන් රජයට ඉල්ලීමක්

5 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ‘මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය’ නමින් ස්වාධීන ආයතනයක් වහාම පිහිටුවන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති. අද (05) පෙරවරුවේ අගරදගුරු මැදුරේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජල පෝෂක ප්‍රදේශයක් සහ ජලය බැසයාමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම තෙත්බිම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන බවයි.
මුතුරාජවෙල කලාපය තුළ තවදුරටත් සිදුවන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් හේතුවෙන් සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ඉදිරියේදී දැවැන්ත ගංවතුර තර්ජනයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව උන්වහන්සේ මෙහිදී අනතුරු ඇඟවූහ. දේශපාලන සහ ව්‍යාපාරික අවශ්‍යතා මත මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශ කිරීමට ඉඩ නොතබන ලෙසත්, අනාගත පරපුර වෙනුවෙන් මෙය සුරැකීමට රජය වගකීමෙන් බැඳී සිටින බවත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Post Views: 0
Previous Post

ගනේමුල්ල සංජීව ඝාතන සැලසුමට ආධාර දුන් බවට සැක නීතිඥවරිය තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Next Post

එප්ස්ටීන්ගේ ලිපිගොනු තුළ ශ්‍රී ලංකාවේ නම 188 වතාවක් සඳහන්වේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ  කොස්තාපල්ට පුතා පහරදීලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved