• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වාගෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට සහන සැලසීමට ජනාපති හෙට මහනුවරට

5 February 2026
in දේශීය, පුවත්
දිට්වාගෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට සහන සැලසීමට  ජනාපති හෙට මහනුවරට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වන්දි ප්‍රදානය කිරීම සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (06) මහනුවර සංචාරයක නිරත වීමට නියමිතය. කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පූර්ණ නිවාස හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර ඇති අතර, එහි පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක චෙක්පත් ප්‍රදානය හෙට සිදු කෙරේ. මීට අමතරව, හානි වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා සෑම ව්‍යාපාරිකයෙකුටම රුපියල් ලක්ෂ 02 බැගින් වූ මූල්‍ය ආධාර ලබා දීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
අපදාවෙන් අවතැන් වූ සහ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබා දීම හෙට පස්වරුවේ නියංගොඩදී සිදු කිරීමට නියමිතය. මෙම සහන සේවා වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කිරීමට ද නියමිතව ඇත. ඒ අනුව මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ මෙතෙක් නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ යළි ආරම්භ වනු ඇත.
Post Views: 2
Previous Post

පහරදීමේ සිද්ධියට සේවකයන් සම්බන්ධ නෑ එල්ල වන චෝදනා විදුලිබල මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

Next Post

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් දිනකදී පැමිණි වැඩිම සංචාරක පිරිස ජනවාරි 15 වනදා වාර්තා වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ  කොස්තාපල්ට පුතා පහරදීලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved