• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:

5 February 2026
in දේශීය, පුවත්
වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – වාහන අංක තහඩු සැපයීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙන් පසුගිය මාස 9ක කාලය තුළ අංක තහඩු ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම නිකුත් කිරීම් අත්හිටුවා ඇති අතර, මේ වන විට අංක තහඩු අපේක්ෂාවෙන් සිටින පිරිස අතර අලුතින් ලියාපදිංචි කළ වාහන ලක්ෂ තුනක් සහ හිමිකම් මාරු කළ වාහන 25,000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. වසර තුනකට පසු වාහන ආනයනයට අවසර දීමත් සමඟ වාහන ලියාපදිංචිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ගතවූ ජනවාරි මාසයේ පමණක් වාහන 55,238ක් ලියාපදිංචි කර තිබේ.
මෙම අර්බුදයට විසඳුම් ලෙස අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ඉන්දීය සමාගමක් වන ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්’ වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ අදාළ සමාගමට යන්ත්‍රෝපකරණ සවිකර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මාස තුනක කාලයක් ලබා දී ඇති බවයි. ඒ අනුව, තවත් මාස තුනකින් පමණ පසුව නව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අංක තහඩු නිකුත් කිරීම ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.
Post Views: 7
Previous Post

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කොස්තාපල්ට පුතා පහරදීලා

Next Post

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්

5 February 2026
වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:

වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කිරීම ප්‍රමාද වෙයි:

5 February 2026
මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ  කොස්තාපල්ට පුතා පහරදීලා

මකාඳුරේ මධුෂ්ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කොස්තාපල්ට පුතා පහරදීලා

5 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම්  ජනාධිපති ප්‍රධානත්වයෙන්  හෙට ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ජනාධිපති ප්‍රධානත්වයෙන් හෙට ඇරඹේ

5 February 2026
පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ  දැවැන්ත ප්‍රචාරණයක්

පෙබරවාරි 8 සිට ක්‍රිකට් ක්‍රීඩාංගණ හිස් කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක්

5 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved