• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට ගෙන ඒමට ඩඩ්ලි සිරිසේනගෙන් සූදානමක්

6 February 2026
in දේශීය, පුවත්
නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට ගෙන ඒමට ඩඩ්ලි සිරිසේනගෙන් සූදානමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට ගෙන ඒමට සූදානම් වන බවට ඉඟි පළ කර තිබේ. මේ දිනවල සිංගප්පූරුවේ පැවැත්වෙන ‘සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය – 2026′ (Singapore Airshow 2026) සඳහා සහභාගී වෙමින් ඔහු කියා සිටියේ, නවීන හෙලිකොප්ටර් තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ සිය දිගුකාලීන සිහිනය නුදුරේදීම සැබෑ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
සමාගම් 1,000කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (03) ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බැවින් මෙවැනි නවීන ගුවන් සේවා පහසුකම්වල අවශ්‍යතාවක් පවතින බවයි. Bell Textron සමාගමේ නවීනතම හෙලිකොප්ටර් මාදිලියක් පසුබිම් කරගනිමින් ඔහු සඳහන් කළේ, එම මාදිලියටත් වඩා දියුණු සහ උසස් තත්ත්වයේ හෙලිකොප්ටර් යානයක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන ඒම සිය මීළඟ ඉලක්කය බවයි.
Post Views: 3
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

Next Post

බොරලැස්ගමුවෙන් රුපියල් කෝටි 20ක හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
බොරලැස්ගමුවෙන් රුපියල් කෝටි 20ක හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

බොරලැස්ගමුවෙන් රුපියල් කෝටි 20ක හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුලික උපාධියේ සිට ශාස්ත්‍රපති උපාධිය දක්වා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශ්‍රී ලංකික සිසුන්ට  නොමිලේ අවස්ථාවක්

මුලික උපාධියේ සිට ශාස්ත්‍රපති උපාධිය දක්වා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශ්‍රී ලංකික සිසුන්ට නොමිලේ අවස්ථාවක්

6 February 2026
ලොව සෑම පුද්ගලයන්  7 දෙනෙකුගෙන් අයෙකුටම  මානසික රෝගයක්

ලොව සෑම පුද්ගලයන් 7 දෙනෙකුගෙන් අයෙකුටම මානසික රෝගයක්

6 February 2026
නොරොච්චෝලේ අළු ප්‍රශ්නය සභාව රත් කරයි

නොරොච්චෝලේ අළු ප්‍රශ්නය සභාව රත් කරයි

6 February 2026
පරිසර හානි සිදු නොවන්නේ නම් ඇම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර

පරිසර හානි සිදු නොවන්නේ නම් ඇම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට යළි අවසර

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුලික උපාධියේ සිට ශාස්ත්‍රපති උපාධිය දක්වා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශ්‍රී ලංකික සිසුන්ට  නොමිලේ අවස්ථාවක්

මුලික උපාධියේ සිට ශාස්ත්‍රපති උපාධිය දක්වා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශ්‍රී ලංකික සිසුන්ට නොමිලේ අවස්ථාවක්

6 February 2026
ලොව සෑම පුද්ගලයන්  7 දෙනෙකුගෙන් අයෙකුටම  මානසික රෝගයක්

ලොව සෑම පුද්ගලයන් 7 දෙනෙකුගෙන් අයෙකුටම මානසික රෝගයක්

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved